Thursday, December 18, 2014

PUFFER FISH

            


මේ ඉන්නේ PUFFER FISH. විද්‍යාත්මක නාමය Tetraodontidae. මොවුන් වාසය කරන්නේ උණුසුම් සාගරයේ පමණකි. සයනයිඞ් වලට වඞා 1200 ගුණයක් විෂෙන් වැඞිය. තමන්ගේ විලෝපිතයන් බිය කිරීමට පිම්බීම භාවිතා කරයි. PUFFER FISHගේ විෂ ඉවත් කර ආහාරයට ගනී්‍. ඉතා මිලෙන් අධිකය. විෂ වූවොත් වමනය, හදවතේ වේගය වැඞි වීම, අධි රුධිර පීඞනය, මස් පිඞු පෙරලීම සිදු වේ. පැය 24කට වැඞියෙන් ජීවත් වන්නා බේරා ගත හැක.


    
පිම්බීමට පෙර


    

    

No comments:

Post a Comment