Thursday, November 13, 2014

මගේ ප්‍රථම ආදරේ

මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා.........//

හුදකලා සිතේ මගේ
පෙම් හැගුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා.............

මට මගේ හිතත් නැතී
ආදරෙත් නැතී
මට ඔබත් පෙමත් නැතී
සුවද ලග ඇතී...........

මගේ ප්‍රථම ආදරේ...........



No comments:

Post a Comment