Thursday, November 13, 2014

ආදරය

ඇත්තටම ආදරය කරලා තියෙනවද? ආදරය කියන්නෙ මොකක්ද? ප්‍රශ්න නමි ඔින තරමි්‍. ආදරේ හරි සුන්දරයිලු. ඒත් කීයෙන් කීදෙනාටද ඒක එහෙම වෙලා තියෙන්නෙ. ගොඩක්ම ඉන්නෙ Boot 1 හරියට රස විදපු අය. මෙි පිරිමි ගෑනු අපි එයාලට Boot 1 තිබ්බා කියලා සින්දු හදලා මැරෙන්න කෑ ගහනවා. ඒත් ගෑනු කීයෙන් කීදෙනාද එහෙම කියන්නේ. ඇත්තටම මෙි පිරිමි විශ්වාස කරන්න පුලුවන්ද? හොයපල්ලකො
උත්තර.
OK OK. හැමෝටම මෙහෙම නැතුව ඇති. ඉදලා ඉදලා ඒකත් අපිට ම උනානේ.  ඒකත් මාරයි. ජීවිතෙයි ආදරෙයි මාරයි.

No comments:

Post a Comment